T-Field Child Development Federation

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව නිවෙස් වලට වී සිටින අවුරුදු 3-5 අතර අප දරුවන්ගේ මානසික සුවපත් භාවය නගා සිටුවීම නිවෙස් තුලටම වී සිදු කිරීමට හැකි ක්‍රීඩා භාන්ඩ ලබා දීම මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා මුහුණු ආවරන සහ විශබීජ නාශක අත් සේදුම්කාරක ලබා දීම.T-Field Child development federation ආයතනය සහ Childfund Srilanka ආයතන එක්ව සිදු කරන ලද්දකි.

T Field நிறுவனம் சேவையாற்றும் தலவாக்கலை பெருந்தோட்ட கம்பனியை சார்ந்த 11 தோட்டங்களில் வசிக்கும் 3-5 வயது வரையான சிறுவர்களுக்கான விளையாட்டு உபகரணங்கள், முகக்கவசங்கள் மற்றும் செனிடைசர்கள் என்பன வழங்கி வைக்கப்பட்ட நிகழ்வு.

Providing home sports equipment essential health supports to improve the mental health of between 3-5 years our children affected by the Covid -19 epidemic.Implement by T Field Child Development Federation and working with Childfund Srilanka.

This Post Has 2 Comments

  1. Satheeskumar

    Good job

Leave a Reply